ද්විතීය කතාව 28:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 යෙහෝවා ඔයාලාගේ සිහිය විකල් කරයි. ඔයාලාගේ පෙනීම නැති කරලා+ ඔයාලව ඒ මේ අත යන්න සලස්වයි. ශෙපනියා 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 මම මිනිසුන් පිටට දුක් පීඩා ගේනවා.ඔවුන් අන්ධයන් වගේ ඇවිදන් යයි.+මොකද ඔවුන් පව් කරලා තියෙන්නේ යෙහෝවා වන මට විරුද්ධවයි.+ මම ඔවුන්ගේ ලේ දූවිලි වගේ බිමට හලනවා.ඔවුන්ගේ මස්* ගොම වගේ හැම තැනම විසුරුවනවා.+
17 මම මිනිසුන් පිටට දුක් පීඩා ගේනවා.ඔවුන් අන්ධයන් වගේ ඇවිදන් යයි.+මොකද ඔවුන් පව් කරලා තියෙන්නේ යෙහෝවා වන මට විරුද්ධවයි.+ මම ඔවුන්ගේ ලේ දූවිලි වගේ බිමට හලනවා.ඔවුන්ගේ මස්* ගොම වගේ හැම තැනම විසුරුවනවා.+