2 රාජාවලිය 23:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යෙහෝවා මෙහෙම කිව්වා. “මම ඊශ්රායෙල්වලට කරපු දේම+ යූදාවලටත් කරනවා. මම යූදා අයින්ම කරලා දානවා.+ මම තෝරගත්ත නගරය වන යෙරුසලමත් ‘මේක හැමදාම මගේ නම දරයි’+ කියලා මම කියපු ගෘහයත් මම අත්හරිනවා.”
27 යෙහෝවා මෙහෙම කිව්වා. “මම ඊශ්රායෙල්වලට කරපු දේම+ යූදාවලටත් කරනවා. මම යූදා අයින්ම කරලා දානවා.+ මම තෝරගත්ත නගරය වන යෙරුසලමත් ‘මේක හැමදාම මගේ නම දරයි’+ කියලා මම කියපු ගෘහයත් මම අත්හරිනවා.”