යෙසායා 51:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා සියොන්ව සනසයි.+ ඇගේ නටබුන් වුණ ස්ථාන ඔහු සනසයි.+ඔහු ඇගේ පාළුකරය ඒදන් උයන වගෙත්+ඇගේ කාන්තාරය යෙහෝවාගේ උයන වගෙත් කරයි.+ සතුටින් ප්රීති ඝෝෂා නඟන හඬත්ස්තුති ප්රශංසා සහ ගී හඬත් ඇගෙන් ඇහෙයි.+ යෙරෙමියා 30:18, 19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා මෙහෙම කියනවා. “මම ආපහු යාකොබ්ගේ කූඩාරම්වලට ඇවිල්ලා වහලුන්ව එකට එකතු කරගන්නවා.+ඔහු වාසය කරන තැන්වලට අනුකම්පාව පෙන්නනවා. නගරය තිබුණ කන්ද මතම ඒක ආපහු ගොඩනඟනවා.+ඒකේ බලකොටුව තිබුණ තැනම ආපහු ඉදි කරනවා. 19 ස්තුති ගී ගයන හඬත් සතුටින් හිනා වෙන හඬත් ඔවුන් අතරින් ඇහෙයි.+ මම ඔවුන්ව ගණනින් වැඩි කරනවා. ඔවුන්ගේ ගාණ අඩු වෙන්න දෙන්නේ නැහැ.+මම ඔවුන්ව විශාල සෙනඟක් කරනවා.*ඔවුන් කුඩා සෙනඟක් වෙන්නේ නැහැ.+ ආමොස් 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 වහලුන් වෙලා ඉන්න මගේ සෙනඟ වන ඊශ්රායෙල්වරුන්වමම ආයෙත් ඔවුන්ගේ දේශයට අරන් එනවා.+ඔවුන් පාළුවට ගිය නගර ආයෙත් ගොඩනඟලා ඒවාවල ජීවත් වෙනවා.+මිදිවතු වවලා ඒවාවලින් හදාගත්ත වයින් බොනවා.+පලතුරු උයන් වවලා ඒවාවලින් ලැබෙන පලතුරු කෑමට ගන්නවා.’+
3 යෙහෝවා සියොන්ව සනසයි.+ ඇගේ නටබුන් වුණ ස්ථාන ඔහු සනසයි.+ඔහු ඇගේ පාළුකරය ඒදන් උයන වගෙත්+ඇගේ කාන්තාරය යෙහෝවාගේ උයන වගෙත් කරයි.+ සතුටින් ප්රීති ඝෝෂා නඟන හඬත්ස්තුති ප්රශංසා සහ ගී හඬත් ඇගෙන් ඇහෙයි.+
18 යෙහෝවා මෙහෙම කියනවා. “මම ආපහු යාකොබ්ගේ කූඩාරම්වලට ඇවිල්ලා වහලුන්ව එකට එකතු කරගන්නවා.+ඔහු වාසය කරන තැන්වලට අනුකම්පාව පෙන්නනවා. නගරය තිබුණ කන්ද මතම ඒක ආපහු ගොඩනඟනවා.+ඒකේ බලකොටුව තිබුණ තැනම ආපහු ඉදි කරනවා. 19 ස්තුති ගී ගයන හඬත් සතුටින් හිනා වෙන හඬත් ඔවුන් අතරින් ඇහෙයි.+ මම ඔවුන්ව ගණනින් වැඩි කරනවා. ඔවුන්ගේ ගාණ අඩු වෙන්න දෙන්නේ නැහැ.+මම ඔවුන්ව විශාල සෙනඟක් කරනවා.*ඔවුන් කුඩා සෙනඟක් වෙන්නේ නැහැ.+
14 වහලුන් වෙලා ඉන්න මගේ සෙනඟ වන ඊශ්රායෙල්වරුන්වමම ආයෙත් ඔවුන්ගේ දේශයට අරන් එනවා.+ඔවුන් පාළුවට ගිය නගර ආයෙත් ගොඩනඟලා ඒවාවල ජීවත් වෙනවා.+මිදිවතු වවලා ඒවාවලින් හදාගත්ත වයින් බොනවා.+පලතුරු උයන් වවලා ඒවාවලින් ලැබෙන පලතුරු කෑමට ගන්නවා.’+