ගීතාවලිය 74:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දෙවියනි, සතුරා ඔබට කරන නින්දා අමතක කරන්න එපා.අඥාන සෙනඟක් ඔබේ නමට අගෞරව කරන විදිහ අමතක කරන්න එපා.+ යෙසායා 48:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒත් මගේ නම ගැන හිතලා මම මගේ කේන්තිය පාලනය කරගන්නවා.+මගේ ගෞරවය වෙනුවෙන් මම ඔබ ගැන ඉවසනවා.මම ඔබව නැති කරලා දාන්නේ නැහැ.+ එසකියෙල් 20:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒත් ඔවුන් වටේ හිටපු ජාතීන් ඉස්සරහා මගේ නම අගෞරවයට පත් වෙනවා දකින්න මං කැමති වුණේ නැහැ. ඒ නිසා මං මගේ නම ගැන හිතලා ඔවුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට අරන් එද්දී, මං මොන වගේ කෙනෙක්ද කියලා ඔවුන්ට* හෙළි කළා.+ අවට ජාතීන් ඉස්සරහම මං ඒ දේ කළා.+
18 යෙහෝවා දෙවියනි, සතුරා ඔබට කරන නින්දා අමතක කරන්න එපා.අඥාන සෙනඟක් ඔබේ නමට අගෞරව කරන විදිහ අමතක කරන්න එපා.+
9 ඒත් මගේ නම ගැන හිතලා මම මගේ කේන්තිය පාලනය කරගන්නවා.+මගේ ගෞරවය වෙනුවෙන් මම ඔබ ගැන ඉවසනවා.මම ඔබව නැති කරලා දාන්නේ නැහැ.+
9 ඒත් ඔවුන් වටේ හිටපු ජාතීන් ඉස්සරහා මගේ නම අගෞරවයට පත් වෙනවා දකින්න මං කැමති වුණේ නැහැ. ඒ නිසා මං මගේ නම ගැන හිතලා ඔවුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට අරන් එද්දී, මං මොන වගේ කෙනෙක්ද කියලා ඔවුන්ට* හෙළි කළා.+ අවට ජාතීන් ඉස්සරහම මං ඒ දේ කළා.+