දානියෙල් 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ නිසා මන්තර ගුරුකම් කරන පූජකයන්ට, පේන කියන අයට, කට්ටඩියන්ට සහ කල්දිවරුන්ට* ඇවිත් ඒ හීන තේරුම් කරලා දෙන්න කියලා රජ නියෝග කළා. ඒ හැමෝම රජ ඉස්සරහට ආවා.+ දානියෙල් 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “මන්තර ගුරුකම් කරන පූජකයන්, පේන කියන්නන්, කල්දිවරුන්* සහ ජ්යෝතිශ්ශාස්ත්රඥයන්+ මං ඉස්සරහට ආවා. මං එයාලට මගේ හීනය විස්තර කළත් ඒකේ තේරුම පැහැදිලි කරලා දෙන්න එයාලට බැරි වුණා.+ දානියෙල් 5:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 රජට සේවය කරපු උගත් අය හැමෝම එතනට ආවා. ඒත් එයාලට ඒ අකුරු කියවන්නවත් ඒකේ තේරුම රජට පැහැදිලි කරලා දෙන්නවත් බැරි වුණා.+
2 ඒ නිසා මන්තර ගුරුකම් කරන පූජකයන්ට, පේන කියන අයට, කට්ටඩියන්ට සහ කල්දිවරුන්ට* ඇවිත් ඒ හීන තේරුම් කරලා දෙන්න කියලා රජ නියෝග කළා. ඒ හැමෝම රජ ඉස්සරහට ආවා.+
7 “මන්තර ගුරුකම් කරන පූජකයන්, පේන කියන්නන්, කල්දිවරුන්* සහ ජ්යෝතිශ්ශාස්ත්රඥයන්+ මං ඉස්සරහට ආවා. මං එයාලට මගේ හීනය විස්තර කළත් ඒකේ තේරුම පැහැදිලි කරලා දෙන්න එයාලට බැරි වුණා.+
8 රජට සේවය කරපු උගත් අය හැමෝම එතනට ආවා. ඒත් එයාලට ඒ අකුරු කියවන්නවත් ඒකේ තේරුම රජට පැහැදිලි කරලා දෙන්නවත් බැරි වුණා.+