යෙසායා 45:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 45 යෙහෝවා දෙවියන් තමන්ගේ අභිෂේක ලත් තැනැත්තා වන සයිරස්ගේ+ දකුණු අතින් අල්ලගත්තා.+එහෙම කළේ ඔහු ඉදිරියේ ජාතීන්ව යටත් කරන්නයි.+රජවරුන්ගේ බලය නැති කරන්නයි.*දොරටු නොවැසෙන විදිහට,නුවරේ දොරටු ඔහුට විවෘත කර දෙන්නයි.දෙවියන් ඔහුට කියන්නේ මේකයි. යෙරෙමියා 51:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 බැබිලෝනියේ පවුරුවලට පහර දෙන්න සංඥාවක් දෙන්න.*+ ආරක්ෂාව තව වැඩි කරන්න. මුරකරුවන්ව රඳවන්න. මඟ රැකගෙන ඉන්න අයව ඒ ඒ තැන්වලට යවන්න. මොකද යෙහෝවා දෙයක් සැලසුම් කරලා තියෙනවා.බැබිලෝනියේ සෙනඟට විරුද්ධව කරනවා කියලා පොරොන්දු වුණ දේ ඔහු අනිවාර්යයෙන්ම කරනවා.”+ දානියෙල් 5:30, 31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එදා රෑම කල්දිවරුන්ගේ රජ වුණ බෙල්ෂසර්ව මැරුවා.+ 31 රාජ්‍යය මේදිය ජාතික දාරියුස්ට+ ලැබුණා. එතකොට දාරියුස්ට අවුරුදු 62ක් විතර ඇති.
45 යෙහෝවා දෙවියන් තමන්ගේ අභිෂේක ලත් තැනැත්තා වන සයිරස්ගේ+ දකුණු අතින් අල්ලගත්තා.+එහෙම කළේ ඔහු ඉදිරියේ ජාතීන්ව යටත් කරන්නයි.+රජවරුන්ගේ බලය නැති කරන්නයි.*දොරටු නොවැසෙන විදිහට,නුවරේ දොරටු ඔහුට විවෘත කර දෙන්නයි.දෙවියන් ඔහුට කියන්නේ මේකයි.
12 බැබිලෝනියේ පවුරුවලට පහර දෙන්න සංඥාවක් දෙන්න.*+ ආරක්ෂාව තව වැඩි කරන්න. මුරකරුවන්ව රඳවන්න. මඟ රැකගෙන ඉන්න අයව ඒ ඒ තැන්වලට යවන්න. මොකද යෙහෝවා දෙයක් සැලසුම් කරලා තියෙනවා.බැබිලෝනියේ සෙනඟට විරුද්ධව කරනවා කියලා පොරොන්දු වුණ දේ ඔහු අනිවාර්යයෙන්ම කරනවා.”+
30 එදා රෑම කල්දිවරුන්ගේ රජ වුණ බෙල්ෂසර්ව මැරුවා.+ 31 රාජ්‍යය මේදිය ජාතික දාරියුස්ට+ ලැබුණා. එතකොට දාරියුස්ට අවුරුදු 62ක් විතර ඇති.