දානියෙල් 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම හිටියේ ඒලාම්+ පළාතේ තියෙන ෂූෂන්*+ බලකොටුවේ.* මම යූලායි ගඟ* ළඟ ඉන්නවා දර්ශනයෙන් දැක්කා.