යෙරෙමියා 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඊටපස්සේ යෙහෝවා ඔහුගේ අත දිගඇරලා මගේ කටට අත තිබ්බා.+ යෙහෝවා මට මෙහෙම කිව්වා. “මම මගේ වචන ඔයාගේ කටේ තිබ්බා.+ එළිදරව් 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔහුව දැක්කාම මම හරියට මැරුණ කෙනෙක් වගේ ඔහුගේ කකුල් ළඟ වැටුණා. එතකොට ඔහු තමන්ගේ දකුණු අතින් මාව අල්ලලා මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. පළවෙනියාත්+ අන්තිමයාත්+ මමයි.
9 ඊටපස්සේ යෙහෝවා ඔහුගේ අත දිගඇරලා මගේ කටට අත තිබ්බා.+ යෙහෝවා මට මෙහෙම කිව්වා. “මම මගේ වචන ඔයාගේ කටේ තිබ්බා.+
17 ඔහුව දැක්කාම මම හරියට මැරුණ කෙනෙක් වගේ ඔහුගේ කකුල් ළඟ වැටුණා. එතකොට ඔහු තමන්ගේ දකුණු අතින් මාව අල්ලලා මෙහෙම කිව්වා. “බය වෙන්න එපා. පළවෙනියාත්+ අන්තිමයාත්+ මමයි.