ක්රියා 26:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ක්රිස්තුස් වධ විඳින්න ඕනෙ කියලා.+ ඒ වගේම මරණයෙන් නැඟිට්ටවන පළවෙනි කෙනා+ ඔහු කියලත් මේ සෙනඟටයි, වෙනත් ජාතීන්ටයි ඔහු ආලෝකය ලබා දෙනවා කියලත් එයාලා කිව්වා.”+ කොලොස්සි 1:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ වගේම සභාව කියන ශරීරයේ හිස ඔහුයි.+ හැම දෙයක්ම පටන්ගන්නේ ඔහුගෙන්. මුලින්ම මරණයෙන් නැඟිට්ටෙව්වෙත් ඔහුවයි.+ එහෙම බලද්දී ඔහු තමයි හැම දේකම පළවෙනියා. එළිදරව් 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යේසුස් ක්රිස්තුස්ගෙනුත් ඔයාලට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! “විශ්වාසවන්ත සාක්ෂිකරුත්”+ “මුලින්ම මරණයෙන් නැඟිට්ටවපු කෙනාත්”*+ “පොළොවේ රජවරුන්ගේ පාලකයාත්”+ ඔහුයි. අපිට ආදරේ කරන,+ තමන්ගේ ලේ මාර්ගයෙන්+ අපේ පව්වලින් අපිව නිදහස් කරපු කෙනා ඔහුයි.
23 ක්රිස්තුස් වධ විඳින්න ඕනෙ කියලා.+ ඒ වගේම මරණයෙන් නැඟිට්ටවන පළවෙනි කෙනා+ ඔහු කියලත් මේ සෙනඟටයි, වෙනත් ජාතීන්ටයි ඔහු ආලෝකය ලබා දෙනවා කියලත් එයාලා කිව්වා.”+
18 ඒ වගේම සභාව කියන ශරීරයේ හිස ඔහුයි.+ හැම දෙයක්ම පටන්ගන්නේ ඔහුගෙන්. මුලින්ම මරණයෙන් නැඟිට්ටෙව්වෙත් ඔහුවයි.+ එහෙම බලද්දී ඔහු තමයි හැම දේකම පළවෙනියා.
5 යේසුස් ක්රිස්තුස්ගෙනුත් ඔයාලට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා! “විශ්වාසවන්ත සාක්ෂිකරුත්”+ “මුලින්ම මරණයෙන් නැඟිට්ටවපු කෙනාත්”*+ “පොළොවේ රජවරුන්ගේ පාලකයාත්”+ ඔහුයි. අපිට ආදරේ කරන,+ තමන්ගේ ලේ මාර්ගයෙන්+ අපේ පව්වලින් අපිව නිදහස් කරපු කෙනා ඔහුයි.