-
යෙසායා 23:12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
දැන් නැඟිටින්න. කිත්තිම්+ දෙසට යන්න.
එහෙට ගියත් ඔබට සහනයක් නම් ලැබෙන්නේ නැහැ.”
-
-
එසකියෙල් 25:15-17ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
15 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙමත් කියනවා. ‘පිලිස්තිවරු වෛරය හිතේ තියාගෙනම ඉන්න නිසා දරුණු විදිහට පළිගන්න හදනවා. හැම දෙයක්ම විනාශ කරන්න හදනවා.+ 16 ඒ නිසා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. “මම පිලිස්තිවරුන්ට විරුද්ධව මගේ අත දික් කරනවා.+ කෙරෙතිවරුන්ව සම්පූර්ණයෙන්ම නැති කරලා දානවා.+ වෙරළබඩ තීරයේ ඉතුරු වෙලා ඉන්න සෙනඟවත් විනාශ කරනවා.+ 17 මම ලොකු කේන්තියකින් ඔවුන්ට දඬුවම් කරනවා. ඔවුන් කරපු දේවල්වලට මං දෙන දඬුවම් හරිම දරුණුයි. මම යෙහෝවා කියලා පිළිගන්න ඔවුන්ට සිද්ධ වෙනවා.”’”
-
-
සෙකරියා 9:1, 2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 මේ, දෙවියන්ගෙන් ලැබුණ පණිවිඩයක්.
“හද්‍රාක් දේශයට සහ විශේෂයෙන්ම දමස්කයට විරුද්ධව+
යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ විනිශ්චයක්.
යෙහෝවා පොළොවේ වැසියන් දිහාත්+
හැම ඊශ්‍රායෙල් ගෝත්‍රයක් දිහාමත් බලාගෙන ඉන්නවා.
2 ඇගේ* දේශ සීමාවේ තියෙන හමාත්+ දේශයට විරුද්ධවත්
තමන් හුඟක් බුද්ධිමත්+ කියලා හිතන් ඉන්න තීර්+ සහ සීදොන්වරුන්ට+ විරුද්ධවත්
ඒ විනිශ්චය ප්‍රකාශ කරලා තියෙනවා.
-