ගීතාවලිය 48:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අපිට අහන්න ලැබුණ දේවල් අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා.ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ නුවරේදී,අපේ දෙවියන්ගේ නුවරේදී අපි ඒ දේවල් දැක්කා. ඔහු ඒ නුවර සදහටම ආරක්ෂා කරයි.+ (සීලාහ්) යෙසායා 33:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 අපි සතුටින් උත්සව පවත්වපු අපේ නුවර වන සියොන් දිහා බලන්න!+ එතකොට ඔබ දකියි යෙරුසලම සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් තැනක් කියලා. ඒක අකුළලා අයින් කරන්න පුළුවන් කූඩාරමක් නෙමෙයි.+ඒකේ කූඤ්ඤ කවදාවත් ගලවලා දාන්නෙවත්ලණු කඩලා දාන්නෙවත් නැහැ. යෙසායා 60:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබව අත්හැරලා දැම්මා. ඔබ වෛරයට ලක් වුණා. මිනිස්සු ඔබ හරහා යන එන එක නතර කළා.+ඒ වුණත් මම ඔබව හැමදාටම මිනිස්සුන්ගේ ප්රශංසාව ලබන තැනක් කරනවා.පරම්පරාවෙන් පරම්පරාවට මිනිස්සුන්ගේ සතුටට හේතු වෙන තැනක් කරනවා.+ ආමොස් 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ‘ගැඹුරට මුල් ඇදපු ගහක් වගේ මම ඔවුන්ව ඔවුන්ගේ දේශයේ ස්ථිරව පිහිටුවනවා.මම ඔවුන්ට දුන්න දේශයෙන් ඔවුන්ව ආයෙත් පන්නලා දාන්න කිසි කෙනෙක්ට ඉඩ දෙන්නේ නැහැ.’+එහෙම කියන්නේ ඔබේ දෙවියන් වන යෙහෝවායි.”
8 අපිට අහන්න ලැබුණ දේවල් අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා.ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ නුවරේදී,අපේ දෙවියන්ගේ නුවරේදී අපි ඒ දේවල් දැක්කා. ඔහු ඒ නුවර සදහටම ආරක්ෂා කරයි.+ (සීලාහ්)
20 අපි සතුටින් උත්සව පවත්වපු අපේ නුවර වන සියොන් දිහා බලන්න!+ එතකොට ඔබ දකියි යෙරුසලම සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් තැනක් කියලා. ඒක අකුළලා අයින් කරන්න පුළුවන් කූඩාරමක් නෙමෙයි.+ඒකේ කූඤ්ඤ කවදාවත් ගලවලා දාන්නෙවත්ලණු කඩලා දාන්නෙවත් නැහැ.
15 ඔබව අත්හැරලා දැම්මා. ඔබ වෛරයට ලක් වුණා. මිනිස්සු ඔබ හරහා යන එන එක නතර කළා.+ඒ වුණත් මම ඔබව හැමදාටම මිනිස්සුන්ගේ ප්රශංසාව ලබන තැනක් කරනවා.පරම්පරාවෙන් පරම්පරාවට මිනිස්සුන්ගේ සතුටට හේතු වෙන තැනක් කරනවා.+
15 ‘ගැඹුරට මුල් ඇදපු ගහක් වගේ මම ඔවුන්ව ඔවුන්ගේ දේශයේ ස්ථිරව පිහිටුවනවා.මම ඔවුන්ට දුන්න දේශයෙන් ඔවුන්ව ආයෙත් පන්නලා දාන්න කිසි කෙනෙක්ට ඉඩ දෙන්නේ නැහැ.’+එහෙම කියන්නේ ඔබේ දෙවියන් වන යෙහෝවායි.”