-
ආමොස් 9:11, 12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 ‘මම එදාට, බිඳ වැටිලා තියෙන දාවිත්ගේ ගෘහය* ආයෙත් ගොඩනඟනවා.+
ඒකේ කැඩිලා බිඳිලා ගිය තැන් අලුත්වැඩියා කරලා නටබුන් ආයෙත් ගොඩනඟනවා.
මම ආයෙත් ඒක අතීතයේ තිබුණු තත්වයටම ගේනවා.+
12 මම එහෙම කරන්නේ ඒදොම්වරුන්ගෙන් ඉතුරු වෙලා ඉන්න අයවත්+
මගේ නම දරන සියලු ජාතීන්වත් ඔවුන්ට යටත් කරලා දෙන්නයි.’
එහෙම කියන්නේ ඒ හැම දේම ඉටු කරන යෙහෝවා දෙවියන්.
-