යෙසායා 29:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා මෙහෙම කියනවා. “මේ මිනිස්සු මට නමස්කාර කරන්නේ වචනවලින් විතරයි.මට ගෞරව කරන්නේ තොල්වලින් විතරයි.+ඒත් ඔවුන්ගේ හිත් මගෙන් ගොඩක් ඈත් වෙලා.ඔවුන් හිතනවා ඔවුන් මට ගරුබිය දක්වනවා කියලා. ඒත් ඇත්තටම ඔවුන් යන්නේ මිනිස්සු හදපු නීති පස්සෙයි.+
13 යෙහෝවා මෙහෙම කියනවා. “මේ මිනිස්සු මට නමස්කාර කරන්නේ වචනවලින් විතරයි.මට ගෞරව කරන්නේ තොල්වලින් විතරයි.+ඒත් ඔවුන්ගේ හිත් මගෙන් ගොඩක් ඈත් වෙලා.ඔවුන් හිතනවා ඔවුන් මට ගරුබිය දක්වනවා කියලා. ඒත් ඇත්තටම ඔවුන් යන්නේ මිනිස්සු හදපු නීති පස්සෙයි.+