සෙකරියා 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊටපස්සේ මම දේවදූතයාගෙන් ඇහුවා “පහන් රුකට දකුණු පැත්තෙන් සහ වම් පැත්තෙන් තියෙන ඔලීව ගස් දෙකෙන්+ අදහස් වෙන්නේ මොකක්ද” කියලා. සෙකරියා 4:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 එයා මෙහෙම කිව්වා. “ඒවාවලින් නියෝජනය වෙන්නේ අභිෂේක කරලා තියෙන දෙන්නාවයි. එයාලා මුළු පොළොවටම අධිපති දෙවියන් ළඟ හිටගෙන ඉන්නවා.”+ එළිදරව් 11:3, 4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මං මගේ සාක්ෂිකරුවන් දෙන්නාට ගෝණි රෙදි ඇඳගෙන දවස් 1,260ක් අනාවැකි කියන්න සලස්වනවා.” 4 ඔලීව ගස් දෙකෙන්+ සහ පහන් රුක් දෙකෙන්+ නියෝජනය වෙන්නේ එයාලවයි. එයාලා හිටගෙන ඉන්නේ පොළොවට අධිපති දෙවියන්+ ඉස්සරහා.
11 ඊටපස්සේ මම දේවදූතයාගෙන් ඇහුවා “පහන් රුකට දකුණු පැත්තෙන් සහ වම් පැත්තෙන් තියෙන ඔලීව ගස් දෙකෙන්+ අදහස් වෙන්නේ මොකක්ද” කියලා.
14 එයා මෙහෙම කිව්වා. “ඒවාවලින් නියෝජනය වෙන්නේ අභිෂේක කරලා තියෙන දෙන්නාවයි. එයාලා මුළු පොළොවටම අධිපති දෙවියන් ළඟ හිටගෙන ඉන්නවා.”+
3 මං මගේ සාක්ෂිකරුවන් දෙන්නාට ගෝණි රෙදි ඇඳගෙන දවස් 1,260ක් අනාවැකි කියන්න සලස්වනවා.” 4 ඔලීව ගස් දෙකෙන්+ සහ පහන් රුක් දෙකෙන්+ නියෝජනය වෙන්නේ එයාලවයි. එයාලා හිටගෙන ඉන්නේ පොළොවට අධිපති දෙවියන්+ ඉස්සරහා.