යෙසායා 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙස්සේගේ+ කඳෙන් රිකිල්ලක්+ හටගන්නවා.ඔහුගේ මුල්වලින් අංකුරයක්+ හටගෙන පල දරනවා. සෙකරියා 3:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 “‘උත්තම පූජක යොෂුවා, මම කියන දේට ඇහුම්කන් දෙන්න. යොෂුවා ඉස්සරහා වාඩි වෙලා ඉන්න පූජකයෙනි, ඔයාලත් සවන් දෙන්න. අනාගතයේ වෙන්න යන දෙයක් ඔයාලාගෙන් නියෝජනය වෙනවා. බලන්න, අංකුරය+ විදිහට හඳුන්වන මගේ සේවකයා+ කවුද කියලා මං හෙළි කරනවා!
8 “‘උත්තම පූජක යොෂුවා, මම කියන දේට ඇහුම්කන් දෙන්න. යොෂුවා ඉස්සරහා වාඩි වෙලා ඉන්න පූජකයෙනි, ඔයාලත් සවන් දෙන්න. අනාගතයේ වෙන්න යන දෙයක් ඔයාලාගෙන් නියෝජනය වෙනවා. බලන්න, අංකුරය+ විදිහට හඳුන්වන මගේ සේවකයා+ කවුද කියලා මං හෙළි කරනවා!