යොහන් 15:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මං ඔයාලට කිව්ව මේ දේ මතක තියාගන්න. දාසයෙක් එයාගේ ස්වාමියාට වඩා උසස් වෙන්නේ නැහැ. එයාලා මට පීඩා කළා නම් ඔයාලටත් පීඩා කරයි.+ එයාලා මං කියන දේ පිළිපැද්දා නම් ඔයාලා කියන දේත් පිළිපදියි.
20 මං ඔයාලට කිව්ව මේ දේ මතක තියාගන්න. දාසයෙක් එයාගේ ස්වාමියාට වඩා උසස් වෙන්නේ නැහැ. එයාලා මට පීඩා කළා නම් ඔයාලටත් පීඩා කරයි.+ එයාලා මං කියන දේ පිළිපැද්දා නම් ඔයාලා කියන දේත් පිළිපදියි.