මතෙව් 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “මං නිසා මිනිස්සු ඔයාලට නින්දා+ පීඩා කරද්දී,+ දුෂ්ට විදිහට ඔයාලා ගැන එක එක විදිහේ බොරු චෝදනා කරද්දී ඔයාලා සන්තෝෂවත්.+ මතෙව් 10:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* හැමෝම ඔයාලට වෛර කරයි.+ ඒත් අවසානය වෙන කල්ම විඳදරාගෙන විශ්වාසවන්තව ඉන්න කෙනා ගැලවෙනවා.+ මතෙව් 24:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ඒ කාලේදී මිනිස්සු ඔයාලට පීඩා කරලා+ ඔයාලව මරලා දායි.+ ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* හැම ජාතියකටම අයිති අය ඔයාලට වෛර කරයි.+ 2 තිමෝති 3:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඇත්තටම ක්රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයෙක් විදිහට දෙවියන් ගැන ලොකු භක්තියක් ඇතුව ජීවත් වෙන්න උත්සාහ කරන හැම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම පීඩා, විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙනවා.+ 1 පේතෘස් 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔයාලා වෙනුවෙන් ක්රිස්තුස් දුක් වින්දා.+ ඔහු එහෙම කළේ ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න ඔයාලට ආදර්ශයක් තියන්නයි. ඇත්තටම දෙවියන් ඔයාලව කැඳෙව්වේ ඒ මාර්ගයේ ගමන් කරන්නයි.+
11 “මං නිසා මිනිස්සු ඔයාලට නින්දා+ පීඩා කරද්දී,+ දුෂ්ට විදිහට ඔයාලා ගැන එක එක විදිහේ බොරු චෝදනා කරද්දී ඔයාලා සන්තෝෂවත්.+
22 ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* හැමෝම ඔයාලට වෛර කරයි.+ ඒත් අවසානය වෙන කල්ම විඳදරාගෙන විශ්වාසවන්තව ඉන්න කෙනා ගැලවෙනවා.+
9 “ඒ කාලේදී මිනිස්සු ඔයාලට පීඩා කරලා+ ඔයාලව මරලා දායි.+ ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* හැම ජාතියකටම අයිති අය ඔයාලට වෛර කරයි.+
12 ඇත්තටම ක්රිස්තුස් යේසුස්ගේ අනුගාමිකයෙක් විදිහට දෙවියන් ගැන ලොකු භක්තියක් ඇතුව ජීවත් වෙන්න උත්සාහ කරන හැම කෙනෙක්ටම අනිවාර්යයෙන්ම පීඩා, විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන්න වෙනවා.+
21 ඔයාලා වෙනුවෙන් ක්රිස්තුස් දුක් වින්දා.+ ඔහු එහෙම කළේ ඔහුගේ පිය සටහන් කිට්ටුවෙන් අනුගමනය කරන්න ඔයාලට ආදර්ශයක් තියන්නයි. ඇත්තටම දෙවියන් ඔයාලව කැඳෙව්වේ ඒ මාර්ගයේ ගමන් කරන්නයි.+