-
මතෙව් 16:24, 25ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
24 ඊටපස්සේ යේසුස් ගෝලයන්ට මෙහෙම කිව්වා. “මගේ අනුගාමිකයෙක් වෙන්න කෙනෙක් කැමති නම් එයා තමන්ගේ ජීවිතේ දෙවියන්ට සම්පූර්ණයෙන්ම භාර දීලා,* එයාගේ වධකණුව* උස්සගෙන දිගටම මගේ පිටිපස්සෙන් එන්න ඕනේ.+ 25 මොකද කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවිතේ ගලවගන්න හදනවා නම් එයාට ඒක නැති වෙයි. ඒත් මං නිසා කෙනෙක්ට එයාගේ ජීවිතේ නැති වුණොත් එයාට ඒක ආපහු ලැබෙයි.+
-
-
මාක් 8:34, 35ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
34 ඔහු ගෝලයන්ටයි, සෙනඟටයි ඔහු ළඟට කතා කරලා එයාලට මෙහෙම කිව්වා. “මගේ අනුගාමිකයෙක් වෙන්න කෙනෙක් කැමති නම් එයා තමන්ගේ ජීවිතේ දෙවියන්ට සම්පූර්ණයෙන්ම භාර දීලා,* එයාගේ වධකණුව* උස්සගෙන දිගටම මගේ පස්සෙන් එන්න ඕනේ.+ 35 කවුරු හරි තමන්ගේ ජීවිතේ ගලවගන්න හදනවා නම් එයාට ඒක නැති වෙයි. ඒත් මං නිසාත් ශුභාරංචිය නිසාත් කෙනෙක්ට තමන්ගේ ජීවිතේ නැති වුණොත් එයාට ඒක ආපහු ලැබෙයි.+
-