2 ලේකම් 36:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒත් එයාලා සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුවන්ට නින්දා කළා.+ දෙවියන් කියපු දේවල් ගාණකටවත් ගත්තේ නැති+ එයාලා ඔහුගේ අනාගතවක්තෘවරුන්ට අපහාස කළා.+ ඔය විදිහට එයාලා හරි පාරට ගන්නම බැරි තැනට ආවා. අන්තිමට යෙහෝවාට එයාලා එක්ක හොඳටම කේන්ති ගියා.+ මතෙව් 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 සතුටු වෙන්න, ප්රීතියෙන් ඉපිල යන්න.+ මොකද ස්වර්ගයේ ඔයාලට වටිනා තෑග්ගක් තියෙනවා.+ ඔයාලට කලින් හිටපු අනාගතවක්තෘවරුන්ටත් එයාලා ඒ විදිහටම පීඩා කළා.+ ලූක් 11:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 “ඔයාලට මුහුණ දෙන්න වෙන විපත හරිම දරුණුයි! මොකද ඔයාලා අනාගතවක්තෘවරුන් වෙනුවෙන් සොහොන් ගෙවල් හැදුවත් ඔයාලාගෙම මුතුන්මිත්තන් තමයි එයාලව මරලා දැම්මේ!+ ක්රියා 7:52 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 52 මොන අනාගතවක්තෘවරයාටද ඔයාලාගේ මුතුන්මිත්තන් පීඩා කළේ නැත්තේ!+ එන්න හිටිය ධර්මිෂ්ඨ තැනැත්තා ගැන කියපු හැම කෙනෙක්වම එයාලා මරලා දැම්මා.+ ඒ තැනැත්තා ආවාම ඔයාලා එයාව පාවලා දීලා මරලා දැම්මා.+
16 ඒත් එයාලා සැබෑ දෙවියන්ගේ පණිවිඩකරුවන්ට නින්දා කළා.+ දෙවියන් කියපු දේවල් ගාණකටවත් ගත්තේ නැති+ එයාලා ඔහුගේ අනාගතවක්තෘවරුන්ට අපහාස කළා.+ ඔය විදිහට එයාලා හරි පාරට ගන්නම බැරි තැනට ආවා. අන්තිමට යෙහෝවාට එයාලා එක්ක හොඳටම කේන්ති ගියා.+
12 සතුටු වෙන්න, ප්රීතියෙන් ඉපිල යන්න.+ මොකද ස්වර්ගයේ ඔයාලට වටිනා තෑග්ගක් තියෙනවා.+ ඔයාලට කලින් හිටපු අනාගතවක්තෘවරුන්ටත් එයාලා ඒ විදිහටම පීඩා කළා.+
47 “ඔයාලට මුහුණ දෙන්න වෙන විපත හරිම දරුණුයි! මොකද ඔයාලා අනාගතවක්තෘවරුන් වෙනුවෙන් සොහොන් ගෙවල් හැදුවත් ඔයාලාගෙම මුතුන්මිත්තන් තමයි එයාලව මරලා දැම්මේ!+
52 මොන අනාගතවක්තෘවරයාටද ඔයාලාගේ මුතුන්මිත්තන් පීඩා කළේ නැත්තේ!+ එන්න හිටිය ධර්මිෂ්ඨ තැනැත්තා ගැන කියපු හැම කෙනෙක්වම එයාලා මරලා දැම්මා.+ ඒ තැනැත්තා ආවාම ඔයාලා එයාව පාවලා දීලා මරලා දැම්මා.+