2 ඔයාලා දුප්පත් අයට දෙයක් දෙද්දී කුහක අය වගේ ඒක කරන්න එපා. එයාලා කරන්නේ කාට හරි දෙයක් දෙන්න කලින් ඒ ගැන අඬ බෙර ගහලා ප්රසිද්ධ කරන එකයි. එයාලා මිනිස්සුන්ගෙන් ගෞරවය ලබාගන්න සිනගෝගවලදීත් වීථිවලදීත් එහෙම කරනවා. ඇත්තටම මං කියන්නේ, එයාලට ලැබෙන්න ඕනෙ තෑග්ග දැනටමත් ලැබිලයි තියෙන්නේ.