-
රෝම 10:2, 3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 මට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් දෙවියන්ට සේවය කරන්න එයාලට ලොකු උද්යෝගයක් තියෙනවා කියලා.+ ඒත් එයාලා ඒ දේ කරන්නේ දෙවියන්ගේ කැමැත්ත මොකක්ද කියලා හරියට තේරුම් අරන් නෙමෙයි. 3 දෙවියන් හරියි කියලා සලකන්නේ මොනවාද කියලා එයාලා දන්නේ නැති නිසා+ එයාලම හදාගත්ත ප්රමිතියකට අනුව වැඩ කළා.+ ඒකෙන් වුණේ දෙවියන් හරියි කියලා සලකන ප්රමිතිවලට එයාලා අකීකරු වුණ එක.+
-