ක්රියා 21:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එයා කියපු දේවල් ඇහුවාට පස්සේ එයාලා දෙවියන්ට ප්රශංසා කළා. ඒත් ඊටපස්සේ එයාලා පාවුල්ට මෙහෙම කිව්වා. “සහෝදර පාවුල්, යුදෙව්වන් දහස් ගාණක් යේසුස්ගේ අනුගාමිකයන් වෙලා ඉන්නවා කියලා ඔයා දන්නවානේ. එයාලා හැමෝම නීතියට* ගොඩක් ළැදි අය.+ ගලාති 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මගේ වයසේ හිටපු හුඟක් අයට වඩා මං යුදෙව් ආගමේ ලොකු දියුණුවක් ලබමින් හිටියේ. ඒ, මගේ මුතුන්මිත්තන්ගෙන් ආපු චාරිත්ර ගැන මට ලොකු උද්යෝගයක් තිබුණ නිසයි.+
20 එයා කියපු දේවල් ඇහුවාට පස්සේ එයාලා දෙවියන්ට ප්රශංසා කළා. ඒත් ඊටපස්සේ එයාලා පාවුල්ට මෙහෙම කිව්වා. “සහෝදර පාවුල්, යුදෙව්වන් දහස් ගාණක් යේසුස්ගේ අනුගාමිකයන් වෙලා ඉන්නවා කියලා ඔයා දන්නවානේ. එයාලා හැමෝම නීතියට* ගොඩක් ළැදි අය.+
14 මගේ වයසේ හිටපු හුඟක් අයට වඩා මං යුදෙව් ආගමේ ලොකු දියුණුවක් ලබමින් හිටියේ. ඒ, මගේ මුතුන්මිත්තන්ගෙන් ආපු චාරිත්ර ගැන මට ලොකු උද්යෝගයක් තිබුණ නිසයි.+