මාක් 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “මේ මනුස්සයා මොනවාද මේ කියන්නේ? එයා දෙවියන්ට අපහාස කරනවා. පව්වලට සමාව දෙන්න අයිතිය තියෙන්නේ දෙවියන්ට විතරයිනේ.+ වෙන කාටවත් පුළුවන්ද ඒක කරන්න?” ලූක් 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 එතකොට නීතිය පිටපත් කරන අයයි,* පරිසිවරුයි මෙහෙම කතා වෙන්න පටන්ගත්තා. “දෙවියන්ට අපහාස කරන මේ මනුස්සයා කවුද? පව්වලට සමාව දෙන්න පුළුවන් දෙවියන්ට විතරයිනේ.”+
7 “මේ මනුස්සයා මොනවාද මේ කියන්නේ? එයා දෙවියන්ට අපහාස කරනවා. පව්වලට සමාව දෙන්න අයිතිය තියෙන්නේ දෙවියන්ට විතරයිනේ.+ වෙන කාටවත් පුළුවන්ද ඒක කරන්න?”
21 එතකොට නීතිය පිටපත් කරන අයයි,* පරිසිවරුයි මෙහෙම කතා වෙන්න පටන්ගත්තා. “දෙවියන්ට අපහාස කරන මේ මනුස්සයා කවුද? පව්වලට සමාව දෙන්න පුළුවන් දෙවියන්ට විතරයිනේ.”+