31 ඒ වෙලාවේ යේසුස්ගේ අම්මායි, මල්ලිලයි+ එතනට ඇවිත් එළියට වෙලා හිටගෙන හිටියා. ඊටපස්සේ එයාලා යේසුස්ට එන්න කියලා කෙනෙක් අතේ පණිවිඩයක් යැව්වා.+ 32 ලොකු සෙනඟක් යේසුස් වටේ ඉඳගෙන හිටපු නිසා එයාලා ඔහුට මෙහෙම කිව්වා. “අන්න ඔයාගේ අම්මායි, මල්ලිලයි එළියේ ඉන්නවා. එයාලා ඔයාව අහනවා.”+