ද්විතීය කතාව 18:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා අතරින් මං වගේ අනාගතවක්තෘවරයෙක්ව පත් කරයි. ඔයාලා එයාට සවන් දෙන්න ඕනේ.+ මතෙව් 17:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එයා කතා කරන අතරේ දීප්තිමත් වලාකුළකින් එයාලව වැහිලා ගියා. ඒ වලාකුළෙන් මෙහෙම කියන හඬක් ඇහුණා. “මේ මගේ ආදරණීය පුතා. මම එයා ගැන සතුටු වෙනවා.+ එයාට ඇහුම්කන් දෙන්න.”+ මාක් 9:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එතකොට එයාලට ඉහළින් වලාකුළක් පෙනුණා. ඒ වලාකුළෙන් මෙහෙම කියන හඬක්+ ඇහුණා. “මේ මගේ ආදරණීය පුතා.+ එයාට ඇහුම්කන් දෙන්න.”+ ක්රියා 3:22, 23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මෝසෙස් කියපු මේ දේ ඔයාලට මතක ඇති. ‘ඔයාලාගේ දෙවි වන යෙහෝවා* ඔයාලා අතරින් මං වගේ අනාගතවක්තෘවරයෙක්ව පත් කරයි.+ ඔහු කියන හැම දේටම ඔයාලා සවන් දෙන්න ඕනේ.+ 23 කෙනෙක් ඒ අනාගතවක්තෘවරයා කියන දේවල් අහන්නේ නැත්නම් ඒ කෙනාව සෙනඟ අතරින් විනාශ කරලාම දායි.’+
15 ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා අතරින් මං වගේ අනාගතවක්තෘවරයෙක්ව පත් කරයි. ඔයාලා එයාට සවන් දෙන්න ඕනේ.+
5 එයා කතා කරන අතරේ දීප්තිමත් වලාකුළකින් එයාලව වැහිලා ගියා. ඒ වලාකුළෙන් මෙහෙම කියන හඬක් ඇහුණා. “මේ මගේ ආදරණීය පුතා. මම එයා ගැන සතුටු වෙනවා.+ එයාට ඇහුම්කන් දෙන්න.”+
7 එතකොට එයාලට ඉහළින් වලාකුළක් පෙනුණා. ඒ වලාකුළෙන් මෙහෙම කියන හඬක්+ ඇහුණා. “මේ මගේ ආදරණීය පුතා.+ එයාට ඇහුම්කන් දෙන්න.”+
22 මෝසෙස් කියපු මේ දේ ඔයාලට මතක ඇති. ‘ඔයාලාගේ දෙවි වන යෙහෝවා* ඔයාලා අතරින් මං වගේ අනාගතවක්තෘවරයෙක්ව පත් කරයි.+ ඔහු කියන හැම දේටම ඔයාලා සවන් දෙන්න ඕනේ.+ 23 කෙනෙක් ඒ අනාගතවක්තෘවරයා කියන දේවල් අහන්නේ නැත්නම් ඒ කෙනාව සෙනඟ අතරින් විනාශ කරලාම දායි.’+