මාක් 8:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඒ වගේම මනුෂ්‍ය පුත්‍රයා ගොඩක් දුක් විඳින්න ඕනෙ කියලත් වැඩිමහල්ලන්, නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන අය ඔහුව ප්‍රතික්ෂේප කරනවා කියලත් මිනිස්සු ඔහුව මරලා දානවා+ කියලත් දවස් තුනකින් ඔහුව නැඟිට්ටවනවා+ කියලත් ඔහු එයාලට පැහැදිලි කරන්න පටන්ගත්තා. මාක් 9:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මොකද ඔහුට ඕනෙ වුණා ඔහුගේ ගෝලයන්ට දෙයක් පැහැදිලි කරලා දෙන්න. ඔහු එයාලට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රයාව ඔහුගේ සතුරන් අතට පාවලා දෙනවා. එයාලා ඔහුව මරලා දායි.+ ඒත් ඔහුගේ මරණයෙන් දවස් තුනකට පස්සේ ඔහු නැඟිටිනවා.”+ ලූක් 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔහු එයාලට මෙහෙමත් කිව්වා. “මනුෂ්‍ය පුත්‍රයාට ගොඩක් දුක් විඳින්න වෙනවා. වැඩිමහල්ලන්, නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන අය ඔහුව ප්‍රතික්ෂේප කරයි. මිනිස්සු එයාව මරලා දායි.+ ඒත් තුන්වෙනි දවසේදී එයාව ආයෙත් නැඟිට්ටවනවා.”+
31 ඒ වගේම මනුෂ්‍ය පුත්‍රයා ගොඩක් දුක් විඳින්න ඕනෙ කියලත් වැඩිමහල්ලන්, නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන අය ඔහුව ප්‍රතික්ෂේප කරනවා කියලත් මිනිස්සු ඔහුව මරලා දානවා+ කියලත් දවස් තුනකින් ඔහුව නැඟිට්ටවනවා+ කියලත් ඔහු එයාලට පැහැදිලි කරන්න පටන්ගත්තා.
31 මොකද ඔහුට ඕනෙ වුණා ඔහුගේ ගෝලයන්ට දෙයක් පැහැදිලි කරලා දෙන්න. ඔහු එයාලට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රයාව ඔහුගේ සතුරන් අතට පාවලා දෙනවා. එයාලා ඔහුව මරලා දායි.+ ඒත් ඔහුගේ මරණයෙන් දවස් තුනකට පස්සේ ඔහු නැඟිටිනවා.”+
22 ඔහු එයාලට මෙහෙමත් කිව්වා. “මනුෂ්‍ය පුත්‍රයාට ගොඩක් දුක් විඳින්න වෙනවා. වැඩිමහල්ලන්, නායක පූජකයන් සහ නීතිය පිටපත් කරන අය ඔහුව ප්‍රතික්ෂේප කරයි. මිනිස්සු එයාව මරලා දායි.+ ඒත් තුන්වෙනි දවසේදී එයාව ආයෙත් නැඟිට්ටවනවා.”+