16 එතකොට පරිසිවරුන්ගෙන් සමහරදෙනෙක් මෙහෙම කියන්න පටන්ගත්තා. “ඒ මනුස්සයා සබත පවත්වන්නෙත් නැහැ.+ ඉතින් කොහොමද එයා දෙවියන් එවපු කෙනෙක් වෙන්නේ?” ඒත් තවත් අය “පව්කාර මනුස්සයෙක් කොහොමද මේ වගේ ආශ්චර්යයන් කරන්නේ”+ කියලා කිව්වා. ඔය විදිහට එයාලා අතරේ බෙදීමක් ඇති වුණා.+