ක්රියා 11:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 එයාලා ගැන යෙරුසලමේ තියෙන සභාවට ආරංචි වුණාම එයාලා බානබස්ව+ අන්තියෝකියට යැව්වා. ක්රියා 12:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 බානබස්+ සහ සාවුල් යෙරුසලමේ හිටිය අයට සහනාධාර බෙදලා දුන්නාට පස්සේ+ ආයෙත් අන්තියෝකියට ගියා. එයාලා යද්දී මාක් කියලත් හඳුන්වපු යොහන්වත්+ එක්කගෙන ගියා.
25 බානබස්+ සහ සාවුල් යෙරුසලමේ හිටිය අයට සහනාධාර බෙදලා දුන්නාට පස්සේ+ ආයෙත් අන්තියෝකියට ගියා. එයාලා යද්දී මාක් කියලත් හඳුන්වපු යොහන්වත්+ එක්කගෙන ගියා.