මතෙව් 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මං ඔයාලව වතුරෙන් බව්තීස්ම කරන්නේ ඔයාලා ඔයාලාගේ වැරදි ගැන පසුතැවිලි වෙන නිසයි.+ ඒත් මගෙන් පස්සේ එන කෙනා මට වඩා බලවත් කෙනෙක්. ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් මං වටින්නේ නැහැ.+ ඒ කෙනා දෙවියන්ගේ බලයෙන්+ සහ ගින්නෙන්+ ඔයාලව බව්තීස්ම කරයි. මාක් 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මං ඔයාලව බව්තීස්ම කළේ වතුරෙන්. ඒත් ඔහු ඔයාලව බව්තීස්ම කරන්නේ දෙවියන්ගේ බලයෙන්.”+ ලූක් 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යොහන් කියපු මේ දෙයින් එයාලාගේ ඒ ප්රශ්නෙට උත්තරේ ලැබුණා. “මං ඔයාලව බව්තීස්ම කරන්නේ වතුරෙන්. ඒත් මට වඩා බලවත් කෙනෙක් එනවා. ඔහුගේ පාවහන්වල පටි ලිහන්න තරම්වත් මං වටින්නේ නැහැ.+ ඔහු දෙවියන්ගේ බලයෙන් සහ ගින්නෙන් ඔයාලව බව්තීස්ම කරයි.+ ක්රියා 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යොහන් මිනිස්සුන්ව බව්තීස්ම කළේ වතුරෙන්. ඒත් වැඩි දවසක් යන්න කලින් දෙවියන්ගේ බලයෙන් ඔයාලව බව්තීස්ම කරයි.”+
11 මං ඔයාලව වතුරෙන් බව්තීස්ම කරන්නේ ඔයාලා ඔයාලාගේ වැරදි ගැන පසුතැවිලි වෙන නිසයි.+ ඒත් මගෙන් පස්සේ එන කෙනා මට වඩා බලවත් කෙනෙක්. ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් මං වටින්නේ නැහැ.+ ඒ කෙනා දෙවියන්ගේ බලයෙන්+ සහ ගින්නෙන්+ ඔයාලව බව්තීස්ම කරයි.
16 යොහන් කියපු මේ දෙයින් එයාලාගේ ඒ ප්රශ්නෙට උත්තරේ ලැබුණා. “මං ඔයාලව බව්තීස්ම කරන්නේ වතුරෙන්. ඒත් මට වඩා බලවත් කෙනෙක් එනවා. ඔහුගේ පාවහන්වල පටි ලිහන්න තරම්වත් මං වටින්නේ නැහැ.+ ඔහු දෙවියන්ගේ බලයෙන් සහ ගින්නෙන් ඔයාලව බව්තීස්ම කරයි.+
5 යොහන් මිනිස්සුන්ව බව්තීස්ම කළේ වතුරෙන්. ඒත් වැඩි දවසක් යන්න කලින් දෙවියන්ගේ බලයෙන් ඔයාලව බව්තීස්ම කරයි.”+