-
1 කොරින්ති 12:28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
28 දෙවියන් සභාවේ ඉන්න හැම කෙනෙක්ටම විශේෂ තැනක් දීලා තියෙනවා. මුල් තැන දුන්නේ නියෝජිතයන්ට.+ දෙවෙනියට ඉන්නේ අනාගතවක්තෘවරු.+ තුන්වෙනියට ඉන්නේ ගුරුවරු.+ ඊළඟට ආශ්චර්යයන් කරන්න හැකියාව තියෙන අය+ ඉන්නවා. ඊටපස්සේ අනිත් අයව සුව කරන්න හැකියාව තියෙන අය,+ අනිත් අයට උදව් කරන්න ඉදිරිපත් වෙන අය, අනිත් අයට මඟ පෙන්නන්න හැකියාව තියෙන අය+ සහ වෙනත් භාෂාවලින් කතා කරන්න හැකියාව තියෙන අයත්+ ඉන්නවා.
-
-
එෆීස 4:11, 12ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
11 ඉතින් ඔහු සමහරුන්ව නියෝජිතයන්+ විදිහටත් සමහරුන්ව අනාගතවක්තෘවරුන්+ විදිහටත් සමහරුන්ව ශුභාරංචිය දේශනා කරන අය+ විදිහටත් සමහරුන්ව එඬේරුන් විදිහටත් තවත් සමහරුන්ව ගුරුවරුන්+ විදිහටත් සභාවට දුන්නා. 12 ඒ අයව දුන්නේ ශුද්ධ තැනැත්තන්ට නිවැරදි මාර්ගයේ යන්න උදව් කරන්න.* අනිත් අයට සේවය කරන්න. ඒ වගේම ක්රිස්තුස්ගේ ශරීරය ගොඩනඟන්න.+
-