ක්රියා 13:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 අන්තියෝකියේ තිබුණ සභාවේ අනාගතවක්තෘවරුයි, ගුරුවරුයි හිටියා.+ ඒ අය තමයි බානබස්, නීගර් කියලත් හඳුන්වපු සිමියොන්, සිරේනියෙන් ආපු ලූෂස්, දිසාපති වුණ හෙරොද් එක්ක එකට ඉගෙනගත්ත මනායින් සහ සාවුල්. යාකොබ් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මගේ සහෝදරයෙනි, ගුරුවරුන් වන අපිට ලැබෙන්නේ බරපතළ විනිශ්චයක්.+ ඒ නිසා ඔයාලා හැමෝම ගුරුවරුන් වෙන්න ඉක්මන් වෙන්න එපා.
13 අන්තියෝකියේ තිබුණ සභාවේ අනාගතවක්තෘවරුයි, ගුරුවරුයි හිටියා.+ ඒ අය තමයි බානබස්, නීගර් කියලත් හඳුන්වපු සිමියොන්, සිරේනියෙන් ආපු ලූෂස්, දිසාපති වුණ හෙරොද් එක්ක එකට ඉගෙනගත්ත මනායින් සහ සාවුල්.
3 මගේ සහෝදරයෙනි, ගුරුවරුන් වන අපිට ලැබෙන්නේ බරපතළ විනිශ්චයක්.+ ඒ නිසා ඔයාලා හැමෝම ගුරුවරුන් වෙන්න ඉක්මන් වෙන්න එපා.