2 සාමුවෙල් 7:12, 13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔයාගේ මුතුන්මිත්තන් වගේ ඔයාත් මැරුණාට පස්සේ+ ඔයාගේ පෙළපතින් එන ඔයාගෙම පුතෙක්ට මම ඔයාගේ රාජ්‍යය භාර දෙනවා. මම එයාගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවනවා.+ 13 මගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් ගොඩනඟන්න මම තෝරගන්නේ එයාවයි.+ මම එයාගේ සිංහාසනය සදහටම ස්ථිර කරනවා.+ ගීතාවලිය 89:3, 4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දෙවියන් මෙහෙම කිව්වා. “මං තෝරගත්ත කෙනා එක්ක මම ගිවිසුමක් ඇති කරගත්තා.+මගේ සේවක දාවිත්ට මම දිවුරලා මෙහෙම පොරොන්දු වුණා.+ 4 ‘මම ඔබේ පෙළපත* ස්ථිරව පිහිටුවලා+ ඒක හැමදාටම පවතින්න සලස්වනවා.ඔබේ සිංහාසනය ගොඩනඟලා ඒක පරම්පරාවෙන් පරම්පරාවට පවතින්න සලස්වනවා.’”+ (සීලාහ්) ගීතාවලිය 132:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දාවිත්ට දිවුරලා පොරොන්දුවක් වුණා.ඔහු ඒ පොරොන්දුව කවදාවත් කඩ කරන්නේ නැහැ. ඔහු පොරොන්දු වුණේ මෙහෙමයි.“ඔබෙන් පැවතෙන කෙනෙක්ව මම ඔබේ සිංහාසනයේ ඉන්දවනවා.+
12 ඔයාගේ මුතුන්මිත්තන් වගේ ඔයාත් මැරුණාට පස්සේ+ ඔයාගේ පෙළපතින් එන ඔයාගෙම පුතෙක්ට මම ඔයාගේ රාජ්‍යය භාර දෙනවා. මම එයාගේ රාජ්‍යය ස්ථිරව පිහිටුවනවා.+ 13 මගේ නමට ගෞරවයක් ගේන්න ගෘහයක් ගොඩනඟන්න මම තෝරගන්නේ එයාවයි.+ මම එයාගේ සිංහාසනය සදහටම ස්ථිර කරනවා.+
3 දෙවියන් මෙහෙම කිව්වා. “මං තෝරගත්ත කෙනා එක්ක මම ගිවිසුමක් ඇති කරගත්තා.+මගේ සේවක දාවිත්ට මම දිවුරලා මෙහෙම පොරොන්දු වුණා.+ 4 ‘මම ඔබේ පෙළපත* ස්ථිරව පිහිටුවලා+ ඒක හැමදාටම පවතින්න සලස්වනවා.ඔබේ සිංහාසනය ගොඩනඟලා ඒක පරම්පරාවෙන් පරම්පරාවට පවතින්න සලස්වනවා.’”+ (සීලාහ්)
11 යෙහෝවා දාවිත්ට දිවුරලා පොරොන්දුවක් වුණා.ඔහු ඒ පොරොන්දුව කවදාවත් කඩ කරන්නේ නැහැ. ඔහු පොරොන්දු වුණේ මෙහෙමයි.“ඔබෙන් පැවතෙන කෙනෙක්ව මම ඔබේ සිංහාසනයේ ඉන්දවනවා.+