-
සෙකරියා 6:12, 13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
12 ඊටපස්සේ එයාට මෙහෙම කියන්න.
“‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “මේ ඉන්නේ අංකුරය විදිහට හඳුන්වන කෙනායි.+ ඔහු තමන්ගේ ස්ථානයේ ඉඳන් දලු දාලා යෙහෝවා වන මගේ ගෘහය ගොඩනඟයි.+ 13 යෙහෝවා වන මගේ ගෘහය ගොඩනඟන්න ලැබෙන්නේ ඔහුටයි. ඔහුට මහත් ගෞරවයකුත් හිමි වෙයි. ඔහු තමන්ගේ සිංහාසනයේ ඉඳන් රජකම් කරන අතරේම පූජකයෙක් විදිහටත් සේවය කරයි.+ ඔහු සාමය ඇති වෙන විදිහට ඒ තනතුරු දෙකම හසුරුවයි.
-