11 මේ මොහොත වෙන කල්ම අපි ඉන්නේ බඩගින්නෙන්,+ තිබහෙන්.+ අපිට අඳින්න හරි හමං ඇඳුමක් නැහැ. අපි ගුටි කනවා.+ අපිට ඉන්න තැනක්වත් නැහැ. 12 අපි මහන්සි වෙලා අපේ අත්වලින් වැඩ කරනවා.+ අපිට නින්දා කරද්දී අපි කරුණාවන්තව සලකනවා.+ අපිට පීඩා කරද්දී අපි ඒවා ඉවසීමෙන් දරාගන්නවා.+