ක්රියා 24:5, 6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මොකද මේ මිනිහා මහ කරදරකාරයෙක්!*+ එයා ලෝකේ පුරාම ඉන්න යුදෙව්වරුන්ව අවුස්සලා කැරලිගහන්න එයාලව පොලඹවනවා.+ එයා නාසරෙත්වලින් බිහි වුණ නිකායේ ප්රධාන නායකයෙක්.+ 6 එයා දේවමාලිගාව අපවිත්ර කරන්නත් හැදුවා. ඒකයි අපි එයාව අත්අඩංගුවට ගත්තේ.+
5 මොකද මේ මිනිහා මහ කරදරකාරයෙක්!*+ එයා ලෝකේ පුරාම ඉන්න යුදෙව්වරුන්ව අවුස්සලා කැරලිගහන්න එයාලව පොලඹවනවා.+ එයා නාසරෙත්වලින් බිහි වුණ නිකායේ ප්රධාන නායකයෙක්.+ 6 එයා දේවමාලිගාව අපවිත්ර කරන්නත් හැදුවා. ඒකයි අපි එයාව අත්අඩංගුවට ගත්තේ.+