ක්‍රියා 9:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒත් ස්වාමීන් එයාට මෙහෙම කිව්වා. “ඔයා ගිහින් එයාව හම්බ වෙන්න. මං එයාව විශේෂ වැඩකට තෝරගෙන තියෙනවා.+ මගේ නම ගැන ජාතීන්ටත්+ රජවරුන්ටත්+ ඊශ්‍රායෙල්වරුන්ටත් දැනුම් දෙන්න මං එයාව තෝරගත්තා. ක්‍රියා 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එයාලා යෙහෝවා* දෙවියන්ට සේවය කරමින් නිරාහාරව හිටපු වෙලාවක දෙවියන්ගේ බලයෙන් එයාලට මෙහෙම දැන්නුවා. “මම බානබස්වයි, සාවුල්වයි විශේෂ වැඩකට තෝරගෙන තියෙනවා.+ දැන් එයාලට ඒ වැඩේ භාර දෙන්න.”+ රෝම 1:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දෙවියන් ඔහු මාර්ගයෙන් අපිට මහත් කරුණාවක්* පෙන්නුවා. යේසුස් නියෝජිතයෙක් විදිහට මාව තෝරගත්තා.+ එහෙම කළේ ඔහු ගැන විශ්වාසය තියන්නත් ඔහුට කීකරු වෙන්නත් ඔහුගේ නමට ගෞරව කරන්නත් හැම ජාතියකටම අයිති මිනිස්සුන්ට උදව් කරන්නයි.+ රෝම 11:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දැන් මං කතා කරන්නේ වෙනත් ජාතීන්ට අයිති ඔයාලටයි. මම වෙනත් ජාතීන්ට අයිති අය ළඟට යවපු නියෝජිතයෙක්.+ මට කරන්න ලැබිලා තියෙන ඒ සේවය මම ගොඩක් වටින දෙයක් විදිහට සලකනවා.+ ගලාති 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 චර්මච්ඡේදනය වුණ අයට ශුභාරංචිය දැනුම් දෙන කාර්යය පේතෘස්ට භාර දුන්නා වගේ චර්මච්ඡේදනය වුණේ නැති අයට+ ශුභාරංචිය දැනුම් දෙන එක භාර දීලා තිබුණේ මටයි කියලා එයාලා තේරුම්ගත්තා. 1 තිමෝති 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 යේසුස්ගේ නියෝජිතයෙක්*+ විදිහට මාව පත් කළෙත් දේශනා කරන වගකීම මට භාර දුන්නෙත් ඒ ගැන සාක්ෂි දරන්නයි.+ මං වෙනත් ජාතීන්ට විශ්වාසය සහ සත්‍යය ගැන උගන්වන්නේ+ ඒ නිසයි. මං කියන්නේ බොරුවක් නෙමෙයි ඇත්තක්.
15 ඒත් ස්වාමීන් එයාට මෙහෙම කිව්වා. “ඔයා ගිහින් එයාව හම්බ වෙන්න. මං එයාව විශේෂ වැඩකට තෝරගෙන තියෙනවා.+ මගේ නම ගැන ජාතීන්ටත්+ රජවරුන්ටත්+ ඊශ්‍රායෙල්වරුන්ටත් දැනුම් දෙන්න මං එයාව තෝරගත්තා.
2 එයාලා යෙහෝවා* දෙවියන්ට සේවය කරමින් නිරාහාරව හිටපු වෙලාවක දෙවියන්ගේ බලයෙන් එයාලට මෙහෙම දැන්නුවා. “මම බානබස්වයි, සාවුල්වයි විශේෂ වැඩකට තෝරගෙන තියෙනවා.+ දැන් එයාලට ඒ වැඩේ භාර දෙන්න.”+
5 දෙවියන් ඔහු මාර්ගයෙන් අපිට මහත් කරුණාවක්* පෙන්නුවා. යේසුස් නියෝජිතයෙක් විදිහට මාව තෝරගත්තා.+ එහෙම කළේ ඔහු ගැන විශ්වාසය තියන්නත් ඔහුට කීකරු වෙන්නත් ඔහුගේ නමට ගෞරව කරන්නත් හැම ජාතියකටම අයිති මිනිස්සුන්ට උදව් කරන්නයි.+
13 දැන් මං කතා කරන්නේ වෙනත් ජාතීන්ට අයිති ඔයාලටයි. මම වෙනත් ජාතීන්ට අයිති අය ළඟට යවපු නියෝජිතයෙක්.+ මට කරන්න ලැබිලා තියෙන ඒ සේවය මම ගොඩක් වටින දෙයක් විදිහට සලකනවා.+
7 චර්මච්ඡේදනය වුණ අයට ශුභාරංචිය දැනුම් දෙන කාර්යය පේතෘස්ට භාර දුන්නා වගේ චර්මච්ඡේදනය වුණේ නැති අයට+ ශුභාරංචිය දැනුම් දෙන එක භාර දීලා තිබුණේ මටයි කියලා එයාලා තේරුම්ගත්තා.
7 යේසුස්ගේ නියෝජිතයෙක්*+ විදිහට මාව පත් කළෙත් දේශනා කරන වගකීම මට භාර දුන්නෙත් ඒ ගැන සාක්ෂි දරන්නයි.+ මං වෙනත් ජාතීන්ට විශ්වාසය සහ සත්‍යය ගැන උගන්වන්නේ+ ඒ නිසයි. මං කියන්නේ බොරුවක් නෙමෙයි ඇත්තක්.