1 තෙසලෝනික 5:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 තවත් කෙනෙක්ට විරුද්ධව එකට එක කරන්න කාටවත් ඉඩ දෙන්න එපා.+ අපි අතරේ ඉන්න අයටත් අනිත් හැමෝටමත් යහපත් දේවල් කරන්න නිතරම වෑයම් කරන්න.+ 1 පේතෘස් 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔහුට නින්දා කරද්දී+ ඒ අයට ඔහු නින්දා කළේ නැහැ.+ ඔහු වධ වේදනා අද්දකිද්දී+ තර්ජනය කළේ නැහැ. ඒ වෙනුවට ධර්මිෂ්ඨ විදිහට විනිශ්චය කරන තැනැත්තාගේ අතට ඔහු තමන්ගේ ජීවිතේ භාර දුන්නා.+ 1 පේතෘස් 3:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කෙනෙක් නරකක් කළාම එකට එක කරන්න එපා.+ නින්දා කළාම නින්දා කරන්න එපා.+ ඒ වෙනුවට අනිත් අයට යහපත් දේවල් කරන්න.+ මොකද දෙවියන් ඔයාලව තෝරගත්තේ ඒ දේ කරන්නයි. ඔහු ඔයාලා වෙනුවෙනුත් යහපත් දේවල් කරයි.
15 තවත් කෙනෙක්ට විරුද්ධව එකට එක කරන්න කාටවත් ඉඩ දෙන්න එපා.+ අපි අතරේ ඉන්න අයටත් අනිත් හැමෝටමත් යහපත් දේවල් කරන්න නිතරම වෑයම් කරන්න.+
23 ඔහුට නින්දා කරද්දී+ ඒ අයට ඔහු නින්දා කළේ නැහැ.+ ඔහු වධ වේදනා අද්දකිද්දී+ තර්ජනය කළේ නැහැ. ඒ වෙනුවට ධර්මිෂ්ඨ විදිහට විනිශ්චය කරන තැනැත්තාගේ අතට ඔහු තමන්ගේ ජීවිතේ භාර දුන්නා.+
9 කෙනෙක් නරකක් කළාම එකට එක කරන්න එපා.+ නින්දා කළාම නින්දා කරන්න එපා.+ ඒ වෙනුවට අනිත් අයට යහපත් දේවල් කරන්න.+ මොකද දෙවියන් ඔයාලව තෝරගත්තේ ඒ දේ කරන්නයි. ඔහු ඔයාලා වෙනුවෙනුත් යහපත් දේවල් කරයි.