රෝම 14:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දුර්වල විශ්වාසයක් තියෙන කෙනෙක්ව* වුණත් ආදරෙන් පිළිගන්න.+ ඔයාලාගේ අදහස්වලට වඩා වෙනස් අදහස් තියෙන අයව විනිශ්චය කරන්න එපා. 1 තෙසලෝනික 5:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සහෝදරයෙනි, අපි ඔයාලාගෙන් මේ දේවලුත් ඉල්ලන්න කැමතියි. දෙවියන්ගේ ප්රතිපත්ති සැහැල්ලුවට ගන්න අයට+ අනතුරු අඟවන්න.* මානසිකව වැටිලා ඉන්න අයව* සනසන්න. දුර්වල අයට උදව් කරන්න. හැමෝම එක්ක ඉවසීමෙන් වැඩ කරන්න.+
14 දුර්වල විශ්වාසයක් තියෙන කෙනෙක්ව* වුණත් ආදරෙන් පිළිගන්න.+ ඔයාලාගේ අදහස්වලට වඩා වෙනස් අදහස් තියෙන අයව විනිශ්චය කරන්න එපා.
14 සහෝදරයෙනි, අපි ඔයාලාගෙන් මේ දේවලුත් ඉල්ලන්න කැමතියි. දෙවියන්ගේ ප්රතිපත්ති සැහැල්ලුවට ගන්න අයට+ අනතුරු අඟවන්න.* මානසිකව වැටිලා ඉන්න අයව* සනසන්න. දුර්වල අයට උදව් කරන්න. හැමෝම එක්ක ඉවසීමෙන් වැඩ කරන්න.+