ලෙවී කතාව 19:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “‘ඔබේ හිතින් ඔබේ සහෝදරයාට වෛර නොකළ යුතුයි.+ කෙනෙක්ට අවවාදයක් දෙන්න වෙද්දී ඒක කරන්න අදිමදි කරන්න එපා.+ එහෙම කළේ නැත්නම් ඔහුගේ වරදට ඔබත් වග කිව යුතුයි. 2 තිමෝති 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවියන්ගේ පණිවිඩය ගැන දේශනා කරන්න.+ හොඳ වාතාවරණයක් තිබුණත් නැතත් කල් දාන්නේ නැතුව, ලැබෙන හැම අවස්ථාවකදීම උද්යෝගයෙන් ඒ දේ කරන්න. හුඟක් ඉවසිලිවන්තව, දක්ෂ විදිහට උගන්වලා+ අවවාද කරන්න,+ තදින් අනතුරු අඟවන්න, උපදෙස් මඟ පෙන්වීම් ලබා දෙන්න.
17 “‘ඔබේ හිතින් ඔබේ සහෝදරයාට වෛර නොකළ යුතුයි.+ කෙනෙක්ට අවවාදයක් දෙන්න වෙද්දී ඒක කරන්න අදිමදි කරන්න එපා.+ එහෙම කළේ නැත්නම් ඔහුගේ වරදට ඔබත් වග කිව යුතුයි.
2 දෙවියන්ගේ පණිවිඩය ගැන දේශනා කරන්න.+ හොඳ වාතාවරණයක් තිබුණත් නැතත් කල් දාන්නේ නැතුව, ලැබෙන හැම අවස්ථාවකදීම උද්යෝගයෙන් ඒ දේ කරන්න. හුඟක් ඉවසිලිවන්තව, දක්ෂ විදිහට උගන්වලා+ අවවාද කරන්න,+ තදින් අනතුරු අඟවන්න, උපදෙස් මඟ පෙන්වීම් ලබා දෙන්න.