-
1 කොරින්ති 7:39, 40ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
39 ස්වාමිපුරුෂයා ජීවත් වෙලා ඉන්න කාලේ පුරාම බිරිඳ නීතියෙන් එයාට බැඳිලා ඉන්නවා.+ සැමියා මැරුණොත් කැමති කෙනෙක් එක්ක විවාහ වෙන්න එයාට නිදහස තියෙනවා. ඒත් එයා විවාහ වෙන්න ඕනෙ ස්වාමීන්ගේ අනුගාමිකයෙක් එක්ක විතරයි.+ 40 මට හිතෙන්නේ නම් එයා විවාහ වෙන්නේ නැතුව හිටියොත් එයාට වැඩි සතුටක් අද්දකින්න පුළුවන් කියලයි. මට විශ්වාසයි දෙවියන්ගේ බලය මට මඟ පෙන්නනවා කියලා.
-