ගලාති 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 චර්මච්ඡේදනය වුණ අයට ශුභාරංචිය දැනුම් දෙන කාර්යය පේතෘස්ට භාර දුන්නා වගේ චර්මච්ඡේදනය වුණේ නැති අයට+ ශුභාරංචිය දැනුම් දෙන එක භාර දීලා තිබුණේ මටයි කියලා එයාලා තේරුම්ගත්තා. එෆීස 3:1, 2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඒ හේතුව නිසා, පාවුල් වන මම ක්රිස්තුස් යේසුස් වෙනුවෙන් සිරකරුවෙක්+ වෙලා ඉන්නවා. ඒ, මං වෙනත් ජාතීන්ට අයිති ඔයාලට උදව් කරපු නිසයි.* 2 දෙවියන්ගේ මහත් කරුණාව ගැන ඔයාලට දැනුම් දෙන වගකීම මට භාර දුන්නා+ කියලා ඔයාලා හොඳින්ම දන්නවා ඇති. කොලොස්සි 1:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මං සභාව වෙනුවෙන් සේවය කරන්න පටන්ගත්තේ දෙවියන් විශ්වාසයෙන් ඒ වගකීම මට භාර දුන්න නිසයි.+ දෙවියන් ඒක මට භාර දුන්නේ ඔයාලාගේ ප්රයෝජනය වෙනුවෙන්. දෙවියන්ගේ පණිවිඩය දේශනා කරන එක වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දේම මං කරන්නේ ඒ නිසයි.
7 චර්මච්ඡේදනය වුණ අයට ශුභාරංචිය දැනුම් දෙන කාර්යය පේතෘස්ට භාර දුන්නා වගේ චර්මච්ඡේදනය වුණේ නැති අයට+ ශුභාරංචිය දැනුම් දෙන එක භාර දීලා තිබුණේ මටයි කියලා එයාලා තේරුම්ගත්තා.
3 ඒ හේතුව නිසා, පාවුල් වන මම ක්රිස්තුස් යේසුස් වෙනුවෙන් සිරකරුවෙක්+ වෙලා ඉන්නවා. ඒ, මං වෙනත් ජාතීන්ට අයිති ඔයාලට උදව් කරපු නිසයි.* 2 දෙවියන්ගේ මහත් කරුණාව ගැන ඔයාලට දැනුම් දෙන වගකීම මට භාර දුන්නා+ කියලා ඔයාලා හොඳින්ම දන්නවා ඇති.
25 මං සභාව වෙනුවෙන් සේවය කරන්න පටන්ගත්තේ දෙවියන් විශ්වාසයෙන් ඒ වගකීම මට භාර දුන්න නිසයි.+ දෙවියන් ඒක මට භාර දුන්නේ ඔයාලාගේ ප්රයෝජනය වෙනුවෙන්. දෙවියන්ගේ පණිවිඩය දේශනා කරන එක වෙනුවෙන් මට කරන්න පුළුවන් හැම දේම මං කරන්නේ ඒ නිසයි.