2 කොරින්ති 10:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මොකද අපි කරන යුද්දේදී අපි පාවිච්චි කරන්නේ මිනිස්සු පාවිච්චි කරන ආයුධ නෙමෙයි.+ අපි පාවිච්චි කරන්නේ දෙවියන්ගෙන් අපිට ලැබුණ හරිම බලවත් ආයුධ.+ ඒවා දීලා තියෙන්නේ බලකොටු වගේ ශක්තිමත් දේවල් කඩලා බිඳලා දාන්නයි. එෆීස 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දෙවියන් ලබා දෙන මුළු යුධායුධ කට්ටලයම පැලඳගන්න.+ එතකොට යක්ෂයාගේ කපටි උපායන්වලට විරුද්ධව නොසැලී ස්ථිරව ඉන්න ඔයාලට පුළුවන්.
4 මොකද අපි කරන යුද්දේදී අපි පාවිච්චි කරන්නේ මිනිස්සු පාවිච්චි කරන ආයුධ නෙමෙයි.+ අපි පාවිච්චි කරන්නේ දෙවියන්ගෙන් අපිට ලැබුණ හරිම බලවත් ආයුධ.+ ඒවා දීලා තියෙන්නේ බලකොටු වගේ ශක්තිමත් දේවල් කඩලා බිඳලා දාන්නයි.
11 දෙවියන් ලබා දෙන මුළු යුධායුධ කට්ටලයම පැලඳගන්න.+ එතකොට යක්ෂයාගේ කපටි උපායන්වලට විරුද්ධව නොසැලී ස්ථිරව ඉන්න ඔයාලට පුළුවන්.