හෙබ්‍රෙව් 13:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යේසුස් මාර්ගයෙන් අපි නිතරම දෙවියන්ට ප්‍රශංසා කරමු. ඒක හරියට අපි දෙවියන්ට ඔප්පු කරන පූජාවක් වගේ.+ අපේ කටින්+ ඔහුගේ නම ගැන ප්‍රසිද්ධියේ කියමු.+ ඒක හරියට අපේ පලදාවෙන් ඔහුට දෙන පූජාවක් වගේ. 1 පේතෘස් 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ජීවමාන ගල්වලට සමාන ඔයාලව දෙවියන්ගේ බලය මාර්ගයෙන් ගෘහයක් විදිහට ඉදි කරනවා.+ එහෙම කරන්නේ දෙවියන් වෙනුවෙන් සේවය කරන පූජකයන් විදිහට ඔයාලව වෙන් කරන්නයි.+ දෙවියන්ගේ මඟ පෙන්වීමට එකඟව, ඔහු පිළිගන්න විදිහේ පූජා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔප්පු කරන්නයි.+
15 යේසුස් මාර්ගයෙන් අපි නිතරම දෙවියන්ට ප්‍රශංසා කරමු. ඒක හරියට අපි දෙවියන්ට ඔප්පු කරන පූජාවක් වගේ.+ අපේ කටින්+ ඔහුගේ නම ගැන ප්‍රසිද්ධියේ කියමු.+ ඒක හරියට අපේ පලදාවෙන් ඔහුට දෙන පූජාවක් වගේ.
5 ජීවමාන ගල්වලට සමාන ඔයාලව දෙවියන්ගේ බලය මාර්ගයෙන් ගෘහයක් විදිහට ඉදි කරනවා.+ එහෙම කරන්නේ දෙවියන් වෙනුවෙන් සේවය කරන පූජකයන් විදිහට ඔයාලව වෙන් කරන්නයි.+ දෙවියන්ගේ මඟ පෙන්වීමට එකඟව, ඔහු පිළිගන්න විදිහේ පූජා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔප්පු කරන්නයි.+