එෆීස 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔහුත් එක්ක එකට බැඳිලා ඉන්න නිසා ඒ මුළු ගොඩනැඟිල්ලම යෙහෝවා* වෙනුවෙන් හදන ශුද්ධ මාලිගාවක්+ විදිහට ගොඩනැඟෙනවා. ඒ ගොඩනැඟිල්ලේ හැම කොටසක්ම එකමුතුකමින් එකට බැඳිලා තියෙනවා.+
21 ඔහුත් එක්ක එකට බැඳිලා ඉන්න නිසා ඒ මුළු ගොඩනැඟිල්ලම යෙහෝවා* වෙනුවෙන් හදන ශුද්ධ මාලිගාවක්+ විදිහට ගොඩනැඟෙනවා. ඒ ගොඩනැඟිල්ලේ හැම කොටසක්ම එකමුතුකමින් එකට බැඳිලා තියෙනවා.+