19 දෙවියන්ව විශ්වාස කරන අපිට ඔහු මොන තරම් මහත් බලයක් දීලා තියෙනවාද!+ ඒ බලය කොයි තරම් ශ්‍රේෂ්ඨද කියලා ඒක ක්‍රියාත්මක වෙන විදිහෙන් ඔයාලට දැකගන්න පුළුවන්. 20 දෙවියන් ක්‍රිස්තුස්ව මරණයෙන් නැඟිට්ටවලා ස්වර්ගයේ තියෙන තැන්වල තමන්ගේ දකුණු පැත්තේ ඉඳගන්න+ ඔහුට අවස්ථාව ලබා දුන්නේ ඒ බලය මාර්ගයෙන්.