29 ඒ නිසා මගේ තාත්තා මාත් එක්ක රාජ්‍යයක් වෙනුවෙන් ගිවිසුමක් ඇති කරගත්තා+ වගේ මමත් දැන් ඔයාලා එක්ක රාජ්‍යයක් වෙනුවෙන් ගිවිසුමක් ඇති කරගන්නවා. 30 එතකොට ඔයාලට පුළුවන් වෙනවා මගේ රාජ්‍යයේ මගේම මේසයේ ඉඳගෙන කන්න බොන්න.+ ඒ වගේම සිංහාසනවල ඉඳගෙන+ ඊශ්‍රායෙල් ගෝත්‍ර 12 විනිශ්චය කරන්නත්+ ඔයාලට අවස්ථාව ලැබෙනවා.