යූද් 16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඒ මිනිස්සු නිතරම කොඳුරනවා.+ තියෙන දේවලින් සෑහීමට පත් වෙන්නේ නැති එයාලා, නිතරම කන්කෙඳිරි ගානවා. එයාලා බලන්නේ එයාලාගෙම ආශාවන් ඉටු කරගන්නයි.+ එයාලා තමන් ගැනම මහ ඉහළින් කතා කරනවා. තමන්ගේ වාසියට අනිත් අයව බොරුවට වර්ණනා කරනවා.+
16 ඒ මිනිස්සු නිතරම කොඳුරනවා.+ තියෙන දේවලින් සෑහීමට පත් වෙන්නේ නැති එයාලා, නිතරම කන්කෙඳිරි ගානවා. එයාලා බලන්නේ එයාලාගෙම ආශාවන් ඉටු කරගන්නයි.+ එයාලා තමන් ගැනම මහ ඉහළින් කතා කරනවා. තමන්ගේ වාසියට අනිත් අයව බොරුවට වර්ණනා කරනවා.+