-
එෆීස 5:25-27ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
25 ස්වාමිපුරුෂයෙනි, දිගටම ඔයාලාගේ භාර්යාවන්ට ආදරේ කරන්න.+ ක්රිස්තුස් සභාවට ආදරේ කරලා ඒ වෙනුවෙන් තමන්ගේ ජීවිතය දුන්න විදිහටම ඔයාලත් එයාලට ආදරේ කරන්න.+ 26 ඔහු එහෙම කළේ දේවවචනය කියන වතුරෙන් ඒක පිරිසිදු කරලා, ඒක ශුද්ධ තත්වයකට ගේන්නයි.+ 27 ඔහුට ඕනෙ වුණේ සභාව ඔහු ඉස්සරහා කිසි පැල්ලමක්වත් දෝෂයක්වත් වෙන කිසිම වරදක්වත් නැති,+ ශුද්ධ, නිකැළැල්,+ අලංකාරයෙන් බැබළෙන තත්වයක තියෙනවා දකින්නයි.
-