ගීතාවලිය
කන්ද නඟිද්දී ගයන ගීයක්.
121 මම කඳු වෙතට මගේ දෙනෙත් යොමු කළා.+
මට උදව් කරන්නේ කවුද කියලා මම කල්පනා කළා.
3 ඔබේ පය පැටලිලා වැටෙන්න ඔහු කොහොමටවත් ඉඩ දෙන්නේ නැහැ.+
ඔබව ආරක්ෂා කරන තැනැත්තා කොයිම වෙලාවකවත් නිදිකිරා වැටෙන්නේ නැහැ.
5 යෙහෝවා ඔබව ආරක්ෂා කරනවා.
යෙහෝවා ඔබේ සෙවණයි.+ ඔබේ දකුණු පැත්තේ ඉඳන් ඔබව ආරක්ෂා කරන්නේ ඔහුයි.+
7 යෙහෝවා හැම විපතකින්ම ඔබව ආරක්ෂා කරනවා.+
ඔහු ඔබේ ජීවිතය රැක දෙනවා.+