ගීතිකා අංක 112
යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨයි
1. ශ්‍රේෂ්-ඨ යෙ-හෝ-වා දෙව්-නි ඔ-බ-ගේ
සෑ-ම ක්‍රි-යා ය-හ-පත්
සිං-හා-ස-නේ යුක්-ති-යයි
දෙව්-නි ප්‍ර-ශං-සා අයි-ති ඔ-බ-ටයි
දෙව් වේ ඔ-බ ස-දා-කල්
2. ක-මා ක-රයි නම් ඔ-බ මෙන් අ-ප
පෙන්-වයි ද-යා-ව ඔ-බත්
ක-ර-මින් බෝ සේ ක-මා
යුක්-ති ක-රු-ණා ගු-ණේ ඔ-බ-ගේ
සෑ-ම ක්‍රි-යා-වෙන් පෙ-නේ
3. ප්‍ර-ශං-සා දේ-වා නා-මෙ-ට දෙව්-ගේ
ස්වර්-ගේ හා පො-ළො-වෙ-හි
සෑ-ම මැ-විල්-ලක් වි-සින්
රාජ්-ය පා-ල-නේ ස්වර්-ග-යේ මෙන්-ම
මෙ-ලො-වෙත් උ-දා වේ-වා
(ද්වි. 32:4; හිතෝ. 16:12; මතෙ. 6:10; එළි. 4:11 බලන්න.)